Ada Derana Lunch Time News Bulletin 12.30 pm - 2018.10.19

Ada Derana Lunch Time News Bulletin 12.30 pm - 2018.10.19

Ada Derana Lunch Time News Bulletin 12.30 pm - 2018.10.19 අද දෙරණ 12.30 මධ්‍යහන පුවත් විකාශය - 2018.10.19 Watch More Video - http://goo.gl/2QWjSA

Struggle of Kumar Welgama - ඒකාබද්ධයේ ඇත්තම කථාවක්

Struggle of Kumar Welgama - ඒකාබද්ධයේ ඇත්තම කථාවක්

වෙල්ගම ජඩයන්ගේ ‌රෙදි ගලවයි... ‌වෙල්ගමගේ ගේ සටන සාධනීයයි..! 2018 ඔක් 17 දා මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී

Travel with Chatura @ Curd Industry (රුහුණේ මී කිරි ) 2018.10.06

Travel with Chatura @ Curd Industry (රුහුණේ මී කිරි ) 2018.10.06

රුහුණේ මී කිරි කර්මාන්තය ,,, මුදවාපු මීකිරි ,මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මීකිරි නම් වේ. එලකිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්ර චලිත නමුත් ශ්රීම ලංකාව තුල එතරම් ජනප්රිසය නැත. මුදවාපුකිරි , මීකිරි, ශ්රි ලංකාවේ දකුණු පළාත ආශ්රි තව බහුලව දැකිය හැකි කිරි නිෂ්පාදනයකි. විශේෂයෙන්ම වීරවිල ආශ්රිිත ගම්මාන රැසක ප්ර ධාන ආදායම් මාර්ගය මෙම කර්මාන්තය සහ බැ දී පවතී ,මෙම කිරි ආහාරය පෝෂ්යැ පදාර්ථ රැසකින් යුක්ත වූවකි. මුදවාපු කිරි නිෂ්පාදනයද, යෝගට් නිෂ්පාදන ක්රිායාවලියට සමාන ක්රිථයාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි. මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්ර ණයක් මුහුම් ලෙස යොදනු ලැබේ. (එම මුහුම් තුල ලැක්ටික් අම්ල පැසීම සිදුකරන විවිධ බැක්ටීරියා දර්ශක පවතියි) එමගින් කිරි කැටි ගැසීම සිදුවන අතර, ලැක්ටික් අම්ලය නිසා කිරිවල ඇඹුල් රසයක්ද ඇතිවෙයි. අතීත කාලයේ සිට මුදවන ලද කිරි සහ වෙනත් කිරි නිපැයුම් සඳහා කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් රුහුණ කීර්තියක් උසුලනු ලැබීය. කෙසේ වෙතත් දශක දෙක තුනක කාල පරාසය තුළ දකුණේ එළ හා මී ගව ගොවීන් කෙරේ මහත් අහිතකර බලපෑම් ඇති කරමින් දකුණු ශ්රීී ලංකාවේ කිරි නිෂ්පාදනය නොයෙකුත් හේතූන් නිසා පරිහානියට පත්වෙමින් පවතී. රටේ ගොවි ආර්ථිකයට ඉමහත් ලෙස දායක වන මිලියන හතරක් පමණ වන සුළු පරිමාණයේ ගොවීන් මත දකුණේ කිරි නිෂ්පාදනය රඳා පවතී. හම්බන්තොට දිස්ත්රි ක්කයේ සිදුකරන ලද සමීක්ෂවණයකින් හෙලිවූයේ සතුන් ඇති කිරීමේ යෙදී සිටින පවුල් අතරින් 76% ක් සතුව එළ ගවයන් ද 33% සතුව මී ගවයන්ද ඇත. එළ ගව පට්ටි අතරින් 90% ක පමණ එක් පට්ටියක සතුන් දහයකට අඩු ප්රීමාණයක් ඇති අතර 46% ක පමණ එක් පට්ටියක සතුන් පස්දෙනෙකුට වඩා අඩුවෙන් සිටී.දකුණු පළාතේ එළ හා මී ගවයන් ඉතා අඩු පහසුකම් යටතේ ඇති කරනු ලැබේ මී ගවයින් වර්ග මූරා • ඉන්දියාවේ පන්ජාබයේ සම්භවය වී ඇත. • ශරීර වර්ණය කළු / තද අළු පැහැය වේ. • අං කුඩා වන අතර ඒවා පසුපසටත් යටටත්, නැවත උඩ අතටත් කැරකී ඇත. • පිරිමි සතෙකු 700 kg - 900 kg වන අතර ගැහැණු සතෙකු 600 kg - 700 kg වේ. • එක් මුරයකදී කිරි 1800 l - 2500 l ලබාගත හැක. • කිරි වල මේද ප්රිතිශතය 6% - 7% පමණ වේ සූර්නි • ඉන්දියාවේ පන්ජාබ් ප්රාශන්තයේ සම්භවය වී ඇත. • ශරීර වර්ණය අළු / දුඹුරු පැහැය වේ. • අං දෑකැත්තක හැඩැතිය. • පරිණත පිරිමි සතෙකු 500 kg - 700 kg වන අතර ගැහැණු සතෙකු 400 kg - 600 kg වේ. • එක් මුරයකදී කිරි 1800 l - 1200 l ලබාගත හැක. • කිරි වල මේද ප්රිතිශතය 7.5 % කි. නිලිරවි • ඉන්දියාවේ හා පකිස්තානයේ සම්භවය වී ඇත. • ශරීර වර්ණය කළු පැහැය වේ. • පිරිමි සතෙකු 600 kg - 700 kg වන අතර ගැහැණු සතෙකු 450 kg - 500 kg පමණ වේ. • එක් මුරයකදී කිරි 1800 l - 2500 l පමණ ලබාගත හැක. • කිරි වල මේද ප්රිතිශතය 6% - 7% පමණ වේ. දේශීය මී ගවයා • ශ්රී ලංකාවේ සම්භවය වී ඇත. • ශරීර වර්ණය තද අළු / තරමක් දුඹුරු පැහැය වේ. • අං දෑකැත්තක හැඩැතිය. • පරිණත පිරිමි සතෙකු 350 kg - 380 kg පමණ වේ. • එක් මුරයකදී කිරි 500 l - 675 l ලබාගත හැක. මී කිරි ,ගුණාත්මක ලෙස කෙසේද,හොද මී කිරි සොයාගන්නේ කෙසේ ද .මේ මගින් අප කතා කරනවා ,

රන්ජන් වාදපිටියේදී නාමල් ගැන සියල්ල හෙලිකරද්දී දෙරණ එය කපා හරි - Derana Tv chaa max

රන්ජන් වාදපිටියේදී  නාමල් ගැන සියල්ල හෙලිකරද්දී දෙරණ එය  කපා හරි  - Derana Tv chaa max

MPs express views on tense situation within Parliament

MPs express views on tense situation within Parliament

MPs express views on tense situation within Parliament උණුසුම්කාරී වාතාවරණයෙන් පසු දේශපාලනයින් පළ කළ අදහස්... Watch More Video - http://goo.gl/2QWjSA

වේගවත්ම මලල ක්‍රීඩකයා ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කරයි - Hiru News

වේගවත්ම මලල ක්‍රීඩකයා ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කරයි - Hiru News

වේගවත්ම මලල ක්‍රීඩකයා ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කරයි - Hiru News Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://www.fb.com/hirunews Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://google.com/+HirunewsL Subscribe Now: https://www.youtube.com/user/hirunews

සිංහ පැටවෙකු කිරි දී බේරාගත් අපූරු අම්මා | Labrador mother saves a dying lion cub | Pet Talk

සිංහ පැටවෙකු කිරි දී බේරාගත් අපූරු අම්මා | Labrador mother saves a dying lion cub | Pet Talk

මියයන්නට සිටි සිංහ පැටවෙකු කිරි දී බේරාගත් අපූරු ලැබ්රඩෝර් අම්මා | Labrador mother saves a dying lion cub | Pet Talk Hello everyone, we are going to tell you a very interesting story today. It's a story that proves the love of a mother. Sometimes, love can be finite. But the love we are going to talk about today is infinite. From Pet Talk today, we are going to bring you the story of a canine mother nursing a lion cub out of love. This story was never revealed through media or social media platforms for 4 years. But from now onward, everyone home and around the world will be able to witness this story through Pet talk. Facebook : https://www.facebook.com/pettalksl Instagram : https://www.instagram.com/pettalksl E-Mail : pettalksl@gmail.com #Labrador #PetTalk #Lioncub

මේ කොන්ක්‍රීට් තට්ටුවට යටින් තිබෙන දෙයට ලෝකයම විනාශ කරන්නට පුළුවන් - This concrete dome has a secret

මේ කොන්ක්‍රීට් තට්ටුවට යටින් තිබෙන දෙයට ලෝකයම විනාශ කරන්නට පුළුවන් - This concrete dome has a secret

For copyright matters please contact us at: fiiihiii60@gmail.com Visit Us - http://nodutulokaya.com/ Like Us - https://www.facebook.com/nodutulokaya Source: http://incompetech.com/music/royalty-free/index.html?isrc=USUAN1100452 Artist: http://incompetech.com/

Eastern Terminal of Colombo Port will not be given to India - Samarasingha

Eastern Terminal of Colombo Port will not be given to India - Samarasingha

Eastern Terminal of Colombo Port will not be given to India - Samarasingha කොළඹ වරායේ නැගෙනහිර කොටස ඉන්දියාවට දෙන්නේ නෑ Watch More Video - http://goo.gl/2QWjSA

Ravi's 'montessori' brain doesn't understand fuel pricing formula - Mangala

Ravi's 'montessori' brain doesn't understand fuel pricing formula - Mangala

Ravi's 'montessori' brain doesn't understand fuel pricing formula - Mangala රවීගේ මොන්ටිසෝරි මොළේට මිල සූත්‍රය තේරෙන්නේ නෑ... මංගල පවසයි Watch More Video - http://goo.gl/2QWjSA

Top Videa -  loading... Změnit krajinu
Načíst dalších 10 videí
 
 
Sorry, You can't play this video
00:00/00:00
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
CLOSE
CLOSE
CLOSE